Sunday, June 10, 2018

ජීවිතයේ ආලෝකය..තාත්තා

තාත්තා නම් ඔහුය...
දා බිදු වගුරවා...
අප පෝෂණය කරන්නට...
මහා වීර්යය ගත්...
ලෝකය දිනවීමට...
මස දියකර හැලු..
නැතත් අප අතර අද...
ආලෝකය විය ඔබ...
ඔබගේම දරුවනට.....

                             Sandamali nakandala

4 comments:

වත්මන් උපන්දින සැමරුම හා සුරූපී නිරූපිකාවෝ

නිරුවතින් පැමිණ සුදුවතින් අවසන් ගමන් යන නිස්සාර වූ ජීවිතය විගඩම් නටන රඟ මඩලකි.... ඒ රගමඬලේ නවතම සොයාගැනීම අනෙකාගේ උපන්දින සාදයේ ත...